Tuesday 2 November 2021

❤️ පුංචි අම්මා❤️

 


ඔතාගෙන බන්ඩියත් ලොකුවට 

මගෙ සහෝදරිය ඔබම තමයි 

පුතේ මම පිරිමැද්දා ඇගෙ බඩ 

නුබට සෙනෙහස නිසාමයි


කටට රස මුසු කෑම සාදා 

ගෙනත් පොඩි ඇදුම් බාහිරාදිය 

දසමසක් කල් ගෙවී යනකල් 

ඇගිලි ගැන්නේ පුත නුබ නිසයි  


පුතා වෙනුවෙන් මගේ පපුවේ

කිරි බින්දු නොයිරුනත් ස්නේහෙන් 

බයෙන් බයෙ නුබ අතට ගද්දී 

මගේ ළය පිරී ඉතිරුනා ස්නේහෙන් .❤️❤️



පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...