Monday 17 January 2022

දුමාරය

 දුමාරය 

උබේ රළු තොල්

සියුමට පැටලෙද්දී

මත්වෙන්නැති

 මමත් 

ඒ දුමාරයටම

ඔව් බං

මං තාමත්

ඇබ්බැහි වෙලා 

ඒ දුමාරය අස්සේ

 උබවම සොයන්න 

 -✏️මල්කි-






33 comments:

  1. ලස්සනයි 😘🌹

    ReplyDelete
  2. ලස්සනයි. 😍😍❤️❤️

    ReplyDelete
  3. ලස්සනයි ❤️

    ReplyDelete

පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...