Monday, 17 January 2022

මිතුදම

 මිතුදම



මිතුදමින් ලන් වුනා 

ප්‍රේමයෙන් අත්වැල් බැඳී 

ජීවිතේ අඩු පාඩු 

කියා දී ආදරෙන්

හිඳිමු අපි සෙනෙහසින් 

ලොව හිඳින හොඳම යහළුවන් 

ඔබලා මා හට ලැබුන

දිවිමගේ එක්වෙලා

යමු අපි ඉදිරියට 

ජීවිතේ ටිකකලකි

නමුත් අපි කරන දේ

රැඳේවි දිගු කලක් 

එක්වෙලා ජය ගනිමු 

ජීවිතය යහළුවේ 

-✏️මල්කි-








21 comments:

  1. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී
    බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිති
    එහෙම නේ..

    ReplyDelete
  2. සැබෑ මිතුදම ❤️😚😘

    ReplyDelete
  3. ❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...